මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
විශ‍්‍රාම ණය කාඞ්පත
011 7 640 640
හැදින්වීම

කාගීල්ස් බැංකුවේ දීමනා සහ අමතර ප‍්‍රතිලාභ රැසක් පිරිනමමින් විශ‍්‍රාමිකයින් සදහා විශේෂයෙන් නිර්මාණය කර ඇති “පෙර අනුමත” ණය කාඞ්පතකි.

සුදුසුකම්

-“විශ‍්‍රාම” ඉතුරුම් ගිණුමක් හිමි වර්තමාන හෝ පෙර මාසය තුල විශ‍්‍රාම වැටුප, ගිණුමට ලබාගත් අයෙකු වීම
-වලංගු ජාතික හැදුනුම්පතක් (NIC) හිමි වයස අවුරුදු 75 දක්වා වූ ඕනෑම අයෙක්

ප‍්‍රධාන විශේෂාංග

– රුපියල් 50,000/- සීමාවක් සහිත පෙර අනුමත කාඞ්පතක්
– සම්බන්ධ වීමේ ගාස්තු නැත
– 1 වන වර්ෂයේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇති අතර 2 වන වර්ෂයේ සිට 50% වට්ටමක්
– කාගිල්ස් සුපිරි වෙළඳසැල්, KFC,TGIF සහ රීගල් සහා මැජෙස්ටික් හී එදිනෙදා වට්ටම්
– ප‍්‍රමුඛ පෙළේ වෙළද සැල් වෙතින් පිරිනැමීම් සහ වට්ටම් සදහා සුදුසුකම් ලබයි

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form