මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
High Return Saver ගිණුම
Returns that go
higher and higher!
011 7 640 640

ඉතිරිකිරීම නැවත අර්ථ දක්වමින්, එහි ප්‍රතිඵලයන් තව තවත් ඉහල නංවමින්.

හැඳින්වීම

කාගිල්ස් බැංකුවේ ඉහළ ප්‍රතිලාභ ඉතුරුම් ගිණුම ඉහළ වටිනාකමකින් යුත් තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාත ලබා දෙයි

සුවිශේෂතා
  • 6% දක්වා විශ්මිත වාර්ෂික පොළී අනුපාතිකයක් ඔබට ලබා ගැනීමේ හැකියාව.
  • පොලිය ගණනය කරනු ලබන්නේ සාමාන්‍ය ශේෂයට අනුව නොව, දිනපතා අදාළ දිනය අවසානයේ ඇති ගිණුම් ශේෂයට අනුව වන අතර,  අදාළ පොලිය මාසය අවසානයේ ගිණුමට බැර කරනු ලැබේ.
  • රු. 1,000/= ක මූලික තැන්පතුවක් මගින් ඔබට පහසුවෙන්ම ගිණුමක් විවෘත කල හැකි වේ.
  • 3500 කට අධික Lanka Pay ස්වයංක්‍රිය ටේලර් යන්ත්‍ර හරහා ඔබේ ගිණුම වෙත පිවිසීමේ හැකියාව ඇත
  • ඔබට අමතර පහසුවක් ලබා දීම සඳහා මාසිකව විද්‍යුත් ගිණුම් ප්‍රකාශ (e – statement)පහසුකම් සහිතයි
  • බැංකුකරණය ඔබේ ඇඟිලිතුඩු අතරට ගෙන එමින් අපගේ අන්තර්ජාල බැංකුකරණය හා ජංගම දුරකථන බැංකුකරණය ඔබ වෙත ලබා දී ඇති බව.

 

සුදුසුකම්

ශ්‍රී ලාංකික වයස අවුරුදු 18ට හෝ ඊට වැඩි පුරවැසියන්
වලංගු ශ්‍රී ලාංකිකික ජාතික හැඳුනුම්පතක්/ විදෙස්ගමන් බලපත්‍රයක්/ රියදුරු බලපත්‍රයක් සහිත විය යුතුය.

පොළී අනුපාතයන්

 

දිනය අවසානයේ ශේෂය (EOD ශේෂය) වාර්ෂික පොළී අනුපාතිකය වා. ස.පො.
රු.25,000 ට අඩු 1% 1.01%
රු. 25,000 – රු. 74,999 3% 3.05%
රු. 75,000 – රු. 149,999 4% 4.08%
රු.150,000 – රු. 249,999 5% 5.13%
රු. 250,000 සිට ඉහල 6% 6.18%
  • ගිණුමෙහි රු . 500 ක  අවම ශේෂයක් පවත්වාගෙන යායුතු වේ.
අවශ්‍ය ලියකියවිලි
  • ජාතික හැඳුනුම්පතෙහි/ ගුවන් ගමන් බලපත්‍රයෙහි / රියදුරු බලපත්‍රයෙහි ඡායාපිටපතක්
  • පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලැබුණු බිල්පතක / බැංකු ප්‍රකාශනයක ඡායාපිටපතක්
  • මෑතක ගෙවන ලද උපයෝගිතා බිල්පතක පිටපතක්(ජාතික හැදුනුම්පත/ විදේශ ගමන් බලපත්‍රය /රියැදුරු බලපත්‍රයෙහි සඳහන් ලිපිනය, බැංකුවට ලබාදෙන ලිපිනය සමග වෙනස් නම් පමණි)

දැන්ම ඉල්ලුම් කරන්න, අපව අමතන්න, අප සමග කතා කරන්න. ඉහල ප්‍රතිලාභ සමගින් ඉතිරි කිරීමේ දිගු හා ඵලදායී ගමනක අපි ඔබව රැගෙන යන්නෙමු.

නියමයන් සහ කොන්දේසි

ඕනෑම අවස්ථාවක කාගිල්ස් බැංකුවේ “High Return Saver” ඉතුරුම් ගිණුමට අදාළ විශේෂාංග/ දීමනා සහ නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමට එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට කාගිල්ස් බැංකුවට බලය ඇත.

සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට අදාළ වන අනෙකුත් සියලුම පොදු නියමයන් සහ කොන්දේසි සහ මෙහෙයුම් ක්‍රියාවලිය “High Return Saver ගිණුමට අදාළ වේ

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form