කාගිල්ස් කෑෂ් ඉතුරුම් ගිණුම යනු කාගිල්ස් බැංකුවේ සුවිශේෂී ඉතුරුම් ගිණුමක් වන අතර එහිදී ගිණුම් හිමියාට තම මුදල් කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් හරහා තැන්පත් කිරීමට සහ ලබා ගැනීමට හැකිය. පාරිභෝගිකයාට ජංගම දුරකථනය හරහා මුදල් යැවීමට සහ කාගිල්ස් සුපිරි වෙළඳසැල් වලින් මුදල් ලබා ගැනීමට හැකිය. පාරිභෝගිකයාට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක සහ ඕනෑම දිනක ආරක්ෂිතව සහ ක්ෂණිකව ඔහුගේ/ඇයගේ බැංකු ගිණුමට ප්‍රවේශ විය හැක.
ශ්‍රී ලාංකික වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුරවැසියන්
3%
ඕනෑම අවස්ථාවක කාගිල්ස් බැංකුවේ “Cargills Cash” ඉතුරුම් ගිණුමට අදාළ විශේෂාංග/ දීමනා සහ නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමට එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට කාගිල්ස් බැංකුවට බලය ඇත.
සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට අදාළ වන අනෙකුත් සියලුම පොදු නියමයන් සහ කොන්දේසි සහ මෙහෙයුම් ක්‍රියාවලිය “Cargills Cash” ගිණුමට අදාළ වේ