මුල් පිටුව // පුද්ගලික // ආයෝජන
දිරිය ආයෝජන ගිණුම
සෞභාග්‍ය වෙත ඔබේ ගමන්මග
011 7 640 640
දිරිය ගිණුම යනු කුමක්ද?

දිරිය ආයෝජන ගිණුම යනු, අනාගත අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට සහ විශ්වාසයෙන් යුතුව ස්ථිර මූල්‍ය පදනමක් සමඟ ජීවිතය ගත කිරීමට පාරිභෝගිකයාට උපකාර වන එකඟ වූ කාල සීමාවක් අවසානයේ ඉලක්කගත මූල්‍ය ප‍්‍රමාණයක් අත්පත්  කරගැනීම සඳහා සෑම මසකම ස්ථාවර මුදල් ප‍්‍රමාණයක් ඉතුරුම් වශයෙන් (ස්ථාවර මාසික වාරිකයක්) වෙන් කිරීමට සැලසුම් කර ඇති ආයෝජන සැලසුම් ගිණුමකි.

මෙම සුදුසුකම් ඇත්නම් ඔබටත් අයදුම් කළ හැකිය.

ඔබ ජාතික හැඳුනුම්පතක් හෝ රියදුරු බලපත‍්‍රයක් සහ විදේශ ගමන් බලපත‍්‍රයක් සහිත (ගොවින්, රාජ්‍ය සේවකයින්, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් යනාදී) වයස අවුරුදු 18ට වැඩි ශ‍්‍රී ලාංකික පුරවැසියකු වීම.

සේවාලාභියා විදේශ ගමන් බලපත්‍රය සමඟ ශාඛාවට පැමිණියේ නම්, පාරිභෝගිකයාගේ අත්සන විදේශ ගමන් බලපත්‍රයෙයෙ සඳහන් කර නොමැති බැවින් උපයෝගිතා බිල්පතක් ඉදිරිපත් කළ යුතුය

ආයෝජන කාල සීමාවන් මොනවාද?

ගනුුදෙනුකරුවන්ට තම ආයෝජන සැලැස්ම සඳහා වසර 1 සිට 10 දක්වා ආයෝජන කාල සීමාවන් තෝරා ගත හැකිය.

ආයෝජනය කළ යුතු මුදල කොපමණ ද?

පහත වගුවට අනුව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි ආයෝජනය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් 25,000 සිට රුපියල් 10,000,000 දක්වා තෝරා ගත හැකිය.

පොලී අනුපාතය

ආයෝජන කාල සීමාව අනුව පාරිභෝගිකයින්ට පහත සඳහන් මිල ගණන් පිරිනමනු ලැබේ.

 

දිරිය ආයෝජන ඉතිරිකිරිමේ ගිණුම

 

ආයෝජන කාලසීමාව වසර 1-2 වසර 3-5 වසර 6-10
පොලී අනුපාතකය වාර්ෂික 5.60% 6.79% 7.25%
AER 5.75% 7.00% 7.50%
අගය එකතු කරන ලද ප‍්‍රතිලාභ

”දිරිය ආයෝජන ගිණුම්” හිමියන්ට පහත සඳහන් අගය එකතු කරන ලද ප‍්‍රතිලාභ පිරිනමනු ලැබේ.

  • ශේෂය පවත්වාගෙන යාමේ අවම ගාස්තුවක් නොමැත
  • නොමිලේ කෙටි පණිවුඩ පහසුකම් සේවාව
  • Internet සහ Mobile Banking පහසුකම නොමිලේ
  • ස්ථාවර නියෝග ස්ථාපිත කිරිම නොමිලේ

 

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form