මුල් පිටුව // පුද්ගලික
ෆ්ලෙක්සි ඩ්‍රාෆ්ට්
011 7 640 640

සුවිශේෂතා

– ආකර්ෂණීය පොලි අනුපාත
– අවම මාසික වාරිකය
– වසර පහක් දක්වා නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්
– ණය සම්පූර්ණයෙන් හෝ කොටසක් ගෙවීමේදී කලින් ගෙවීමේ ගාස්තු නොමැත

අරමුණු

– වාහනයක් මිලදී ගැනීමේ පිරිවැයෙන් කොටසක් ආවරණය කිරීමේ අරමුදල් ලබාගැනීම
– ෆිනෑන්ස් පහසුකම් යටතේ වාහනයක් මිලදී ගැනීමේදී බැංකු ණයක් ලබාගැනීම

සපුරාලිය යුතු අවශයතා

-ස්ථාපිත සමාගමක හෝ ආයතනයක ස්ථීර සේවයේ නියුතු වීම සහ වයස අවුරුදු 18-50 දක්වා වීම
-වලංගු ශ්‍රී ලංකා ජාතික හැඳුනුම් පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය හිමි විය යුතුය
-රුපියල් 100,000 වැඩි මාසික දළ වැටුපක් ලබාගන්නා සේවයකු හෝ මසකට රුපියල් 150,000 මාසික දළ ආදායමක් ලබාගන්නා වෘත්තිකයකු වීම

අවශ්‍ය ලිපි ලේඛන

– නිසි පරිදි සම්පූර්ණ කරන ලද වාහන ණය අයදුම්පත

 –වැටුප් ලබන්නන් – ඔබගේ ශ්‍රී ලංකා ජාතික හැඳුනුම් පතෙහි/විදේශ ගමන් බලපත්‍රයෙහි/රියදුරු බලපත්‍රයෙහි පිටපතක්
-වෘත්තිකයින් – වෘත්තීය සාමාජික හැඳුනුම් පතෙහි පිටපතක් සහ/හෝ වෘත්තීකයින් සඳහා වෘත්තීය සුදුසුකම් දක්වන ලිඛිත සාක්ෂි
-පසුගිය මාස තුන සඳහා වැටුප් පත්‍රිකා සහ බැංකු ගිණුම් ප්‍රකාශ (අදාළ වන්නේ නම් )
– ඔබගේ තනතුර සහ වැටුප් විස්තර සනාථ කිරීම සඳහා ඔබගේ සේවායෝජකයාගෙන් ලබා ගත් ලිපියක් (අදාළ වන්නේ නම් )

– වාහන ලියාපදිංචි සහතිකයේ පිටපතක්(අලුත්ම සහ ලියාපදිංචි නොකළ වාහන හැර)
– වාහන ආදායම් බලපත්‍රයේ පිටපතක් (අලුත්ම සහ ලියාපදිංචි නොකළ වාහන හැර)
– ඉන්වොයිසිය

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form