Home // Contact Us //
ප්‍රතිචාර
අප ඔබට සේවය
ප්‍රතිචාර දැක්වීම පිලිබඳ විස්තර

කාගිල්ස් බැංකුව වශයෙන් අප, ඔබ වෙත උසස් වූ සේවාවක් ලබා දීමට කැප වී සිටිමු. කුමන හෝ හේතුව නිසාවෙන් අපගේ සේවය පිලිබඳ ඔබ සම්පුර්ණයෙන් සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබගෙන් ඒ පිලිබඳ දැන ගැනීමට අපි කැමැත්තෙමු. ඔබ විසින් ලබා දෙනු ලබන එම ප්‍රතිචාරයන්, අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ නැවත එවන් ගැටළු ඇති වීම වලක්වා ගැනීමට භාවිතා කරන්නෙමු.

ඔබ අපට ඉතා වැදගත් වන අතර, ඔබගේ ප්‍රතිචාරයන් අපගේ සේවා මට්ටම වැඩිදියුණු කර ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.

ඔබගේ ප්‍රතිචාර දැක්වීම

අමතන්න

 

ඔබ සඳහාම කැපවූ පාරිභෝගික විසඳුම් දුරකථන මාර්ගය :

011 7 640 640

හෝ

customersupport@cargillsbank.com

 

හෝ

අපගේ Facebook ගිණුම වෙත ඇතුලු වී පණිවිඩය සටහන් කිරීම මගින්

Cargills Bank

 

ඔබගේ ප්‍රතිචාර, ලිපියක් මාර්ගයෙන් අප වෙත එවන්න:

කළමනාකාර.

ඇමතුම් මධ්‍යස්ථානය

සීමාසහිත කාගිල්ස් බැංකුව

අංක 696, ගාලු පාර,

කොළඹ 03.

 

හෝ

අපගේ ඕනෑම බැංකු ශාඛාවක් වෙත පැමිණෙන්න.








Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form