
කාගිල්ස් බැංකුව වශයෙන් අප, ඔබ වෙත උසස් වූ සේවාවක් ලබා දීමට කැප වී සිටිමු. කුමන හෝ හේතුව නිසාවෙන් අපගේ සේවය පිලිබඳ ඔබ සම්පුර්ණයෙන් සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබගෙන් ඒ පිලිබඳ දැන ගැනීමට අපි කැමැත්තෙමු. ඔබ විසින් ලබා දෙනු ලබන එම ප්රතිචාරයන්, අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ නැවත එවන් ගැටළු ඇති වීම වලක්වා ගැනීමට භාවිතා කරන්නෙමු.
ඔබ අපට ඉතා වැදගත් වන අතර, ඔබගේ ප්රතිචාරයන් අපගේ සේවා මට්ටම වැඩිදියුණු කර ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.
ඔබගේ ප්‍රතිචාර දැක්වීම
අමතන්න
ඔබ සඳහාම කැපවූ පාරිභෝගික විසඳුම් දුරකථන මාර්ගය :
හෝ
customersupport@cargillsbank.com
හෝ
අපගේ Facebook ගිණුම වෙත ඇතුලු වී පණිවිඩය සටහන් කිරීම මගින්
ඔබගේ ප්‍රතිචාර, ලිපියක් මාර්ගයෙන් අප වෙත එවන්න:
කළමනාකාර.
ඇමතුම් මධ්‍යස්ථානය
සීමාසහිත කාගිල්ස් බැංකුව
අංක 696, ගාලු පාර,
කොළඹ 03.
හෝ
අපගේ ඕනෑම බැංකු ශාඛාවක් වෙත පැමිණෙන්න.