මුල් පිටුව // පුද්ගලික // Current Accounts
ජංගම ගිණුම්
Your Prestige,
Our Privilege!
011 7 640 640

ඔබේ ගරුත්වය, අපේ වරප්‍රසාදයයි!

ගිණුම් වර්ග
  • පුද්ගලික ජංගම ගිණුම
  • විවිධ ජංගම ගිණුම්
අපෙන් ඔබට
  • පුද්ගලාරෝපිත චෙක් පොත් එම මොහොතේම
  • ඔබ සිටින ඕනෑම ස්ථානයක සිට අපගේ ජංගම දුරකථන හා අන්තර්ජාල බැංකුකරණ හරහා ඔබේ ගිණුම වෙත පහසුවෙන්ම ප්‍රවේශ වීමේ හැකියාව
  • වසරේ දින 365 පුරාවට උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව පවතින 500කට අධික කාගිල්ස් Food City ශාඛාවන් හරහා දැන් ඔබට Cargills Cash මගින් පහසුවෙන් මුදල් තැන්පතු කිරීමේ හැකියාව.
ඔබට අයදුම් කිරීමට නම්
  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සහ වලංගු ශ්‍රී ලාංකිකික ජාතික හැඳුනුම්පතක් සහිත විය යුතුය.
ඔබට අවශ්‍ය දේ!
  • ජාතික හැඳුනුම්පතෙහි ඡායාපිටපතක්
  • ගිණුම ආරම්භ කිරීම සඳහා රු. 20,000/- ක මූලික තැන්පතුවක්
  • පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලැබුණු බිල්පතක / බැංකු ප්‍රකාශනයක ඡායාපිටපතක්
තව දුරටත් දැනගත යුතු දේ

ඔබගේ ගිණුමෙහි දෛනික අවම ශේෂය ලෙස රු. 10,000/- ක් පවත්වා ගත යුතුය

මීළඟට?

දැන්ම ඉල්ලුම් කරන්න. අප සමග කතා කරන්න, අපවා අමතන්න, කිසිදු බාධකයකින් තොරව ඔබගේ ජීවිතයෙහි උපරිම ඵල නෙලා ගත හැකි මාර්ගයෙහි අපි ඔබව රැගෙන යන්නෙමු.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

Inquiry Form