
ගනුදෙනුකරුවන් සිය මිලදීගැනීම් වෙනුවෙන් කරනු ලබන ගෙවීම්, කවුන්ටර් මගින් හෝ වෙබ් අඩවි හරහා හෝ (ණයපත්, හරපත් මගින්) කුමන ආකාරයෙන් සිදුකළද ඊට ඔබගේ ව්‍යාපාරය විවර කරවීමට කාගිල්ස් බැංකුව දැන් සූදානම්.
අසමසම ජාත්‍යන්තර මට්ටමේ ආරක්‍ෂක ක්‍රමවේදය අනුව චිප් / රහස්‍ය කේත අංක සහිත (Chip/Pin) හා ස්පර්ෂ කිරීමකින් තොරව (Contactless) ගණුදෙනු සම්පූර්ණ කිරීමේ පහසුකම් ඇති යන්ත්‍ර (POS) හරහා දේශීයව හා ලොව පුරා පිළිගත් මාස්ටර්කාඩ් / වීසා කාඩ් (MasterCard / Visa) හරහා උපරිම පහසුවකින් ගනුදෙනු කිරීමට ව්‍යාපාරයන්ට දැන් අවස්ථාව උදාවී ඇත.
වෙළඳ සේවාවන්ට අදාල සියළු ගැටළු කාගිල්ස් බැංකුව වෙත යොමු කරන්න.
අපගේ ක්‍ෂණික ඇමතුම් අංකය : +94 (0) 117 640740
අපගේ විද්‍යුත් ලිපිනය: merchant.service@cargillsbank.com
අපගේ ලිපිනය: සීමාසහිත කාගිල්ස් බැංකුව, වෙළඳ සේවා අංශය, 34 – 1 මහල, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, කොළඹ 07′