මුල් පිටුව // පුද්ගලික // ආයෝජන
රන් ණය උකස් පහසුකම
011 7 640 640

ඔබේ රන් ආභරණවල විශ්වාසනීය වටිනාකමක් සමග, ඔබගේ හදිසි මූල් අවශ්යතා සපුරාගන්න විශ්වාසනීය මුල්‍ය සහකරුවෙක්

ප්‍රධාන විශේෂාංග
  • ආකර්ෂණීය සහ තරඟකාරී පොලී අනුපාත
  • ඔබේ රන් ආභරණ වෙනුවෙන් ඉක්මනින් මුදල් ලබා ගැනීමේ හැකියාව
  • තහවුරු කළ ආරක්ෂාව සහ සම්පූර්ණ රහස්‍යභාවය
ණය වටිනාකම
  • එක් පවුමකට (24K ආභරණ) රු. 218,000 දක්වා
  • එක් පවුමකට (22K ආභරණ) රු. 200,000 දක්වා
සේවාව තෝරාගත යුත්තේ ඇයි?
  • ඉහලම අත්තිකාරම් මුදලක්
  • ඔබේ රත්‍රන් සඳහා ඉහළම වටිනාකමක් ලබා ගන්න
  • මාස 12ක් දක්වා උපරිම ණය කාල සීමාවක්
  • රත්‍රන්වල පිරිසිදු බව පරීක්ෂා කිරීම සඳහා නවීනතම තාක්ෂණය භාවිත කිරීම
  • මාසික වාරික නැත – කාල සීමාව අවසානයේ පොලිය සමඟ සම්පූර්ණයෙන් ආපසු ගෙවන්න
  • අර්ධ වශයෙන් ගෙවීම් කිරීමේ විකල්පය – පොලිය අදාළ වන්නේ ඉතිරි ශේෂයට පමණි
  • ඕනෑම වේලාවක ණය ගෙවා අවසන් කිරීමේ හැකියාව
  • සරල ලියකියවිලි ක්‍රියාවලියක්
  • ඇපකරුවන් අවශ්‍ය නොවේ
  • පාරිභෝගික රහස්‍යභාවය සඳහා විශේෂයෙන් සැකසූ පෞද්ගලික කවුන්ටර
  • ඔබේ ආභරණ උපරිම ආරක්ෂිත ප්‍රමිතීන් යටතේ සුරාක්ශීතව ගබඩා කිරීම
  • විශිෂ්ට කඩිනම් සේවාවක්
වැදගත් සටහන්
  • නියමයන් සහ කොන්දේසි අදාළ වේ
  • නිෂ්පාදන විශේෂාංග සහ ණය වටිනාකම් වෙනස් වීමට යටත් වේ. කරුණාකර නවතම තොරතුරු සඳහා ඔබගේ ළඟම ඇති ශාඛාව වෙත පිවිසෙන්න.
කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form