මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
ළමා ඉතුරුම් ගිණුම
ළමා වියේදීම ආරම්භයක්
011 7 640 640

විශිෂ්ඨ දේ කිරීම සෑම දරුවෙකුම සතු සිහිනයකි
ඔවුන්ගේ ඉතිරිකිරීමේ ගිණුමත් සමගම එවන් සිහින සඳහා වර්ධනය වීමට ඉඩ දෙන්න

හැඳින්වීම
  • මෙම ගිණුම අවුරුදු 16ට අඩු දරුවෙකු වෙනුවෙන් දෙමාපියන්ට හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුට විවෘත කළ හැක.
සුවිශේෂතා
  • දැනට වෙළඳපොලේ ළමා ඉතුරුම් ගිණුම් සඳහා හොඳම ස්ථීර පොලී අනුපාතය පිරිනමයි
  • ස්ථීර පොලී අනුපාත
  • දවසේ අවසානයේ දී ශේෂය මත පොලිය එකතු වේ
සුදුසුකම්
  • ඔබේ දරුවා / භාරකරත්වය ගෙන ඇති දරුවා වයස අවුරුදු 16ට අඩු විය යුතුය.
පොළී අනුපාත
ගිණුමේ ශේෂය වාර්ෂික පොළී අනුපාත
Below LKR 50,000 4.00%
LKR 50,000- LKR 74,999 4.50%
LKR 75,000-LKR 99,999 5.00%
LKR 100,000-LKR 124,999 6.50%
LKR 125,000-LKR 149,999 6.75%
LKR 150,000- LKR 174,999 7.00%
LKR 175,000-LKR 199,999 7.25%
Above LKR 200,000 7.50%
අවශ්‍ය ලිපි ලේඛන
  • සම්පුර්ණ කරන ලද ගිණුම් ආරම්භ කිරීමේ අයදුම්පත
  • බාලවස්කරුගේ උප්පැන්න සහතිකය හෝ පාසලේ විදුහල්පති විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය
  • දෙමාපියන්ගේ හෝ භාරකරුගේ වලංගු ශ්‍රී ලංකික ජාතික හැඳුනුම්පත / ගුවන් ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය
  • මෑතක ගෙවන ලද උපයෝගිතා බිල්පතක පිටපතක්(ජාතික හැදුනුම්පත/ විදේශ ගමන් බලපත්‍රය /රියැදුරු බලපත්‍රයෙහි සඳහන් ලිපිනය, බැංකුවට ලබාදෙන ලිපිනය සමග වෙනස් නම් පමණි)
නියමයන් සහ කොන්දේසි
  • දෙමාපිය/ භාරකරු ළමා ඉතුරුම් ගිණුම් විවෘත කළ යුතුය.
  • “පොඩිහිටියෝ – ළමා ඉතුරුම් ගිණුමේ” අරමුදල් බාලවයස්කරුගේ වයස අවුරුදු 18 වන තුරු ආපසු ලබාගත නොහැක
  • ඕනෑම අවස්ථාවක කාගිල්ස් බැංකුවේ “Podihitiyo ඉතුරුම් ගිණුමට අදාළ විශේෂාංග/ දීමනා සහ නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට කාගිල්ස් බැංකුවට බලය ඇත.
  • සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට අදාළ වන අනෙකුත් සියලුම පොදු නියමයන් සහ කොන්දේසි සහ මෙහෙයුම් ක්‍රියාවලිය “Podihitiyo” ගිණුමට අදාළ වේ
කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form