
කාගිල්ස් බැංකුවේ ඉහළ High Return ඉතුරුම් ගිණුම ඉහළ වටිනාකමකින් යුත් තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාත ලබා දෙයි
ශ්‍රී ලාංකික වයස අවුරුදු 18ට හෝ ඊට වැඩි පුරවැසියන්
දිනය අවසානයේ ශේෂය (EOD ශේෂය) | වාර්ෂික පොළී අනුපාතිකය | වා. ස.පො.අ |
රු.25,000 ට අඩු | 1% | 1.01% |
රු. 25,000 – රු. 74,999 | 3% | 3.05% |
රු. 75,000 – රු. 149,999 | 4% | 4.08% |
රු.150,000 – රු. 249,999 | 5% | 5.13% |
රු. 250,000 සිට ඉහල | 6% | 6.18% |
ඕනෑම අවස්ථාවක කාගිල්ස් බැංකුවේ “High Return Saver” ඉතුරුම් ගිණුමට අදාළ විශේෂාංග/ දීමනා සහ නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමට එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට කාගිල්ස් බැංකුවට බලය ඇත.
සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට අදාළ වන අනෙකුත් සියලුම පොදු නියමයන් සහ කොන්දේසි සහ මෙහෙයුම් ක්‍රියාවලිය “High Return Saver ගිණුමට අදාළ වේ
දැන්ම ඉල්ලුම් කරන්න, අපව අමතන්න, අප සමග කතා කරන්න. ඉහල ප්‍රතිලාභ සමගින් ඉතිරි කිරීමේ දිගු හා ඵලදායී ගමනක අපි ඔබව රැගෙන යන්නෙමු.