මුල් පිටුව // පුද්ගලික // ආයෝජන
ස්ථාවර තැන්පතු
ඔබගේ ආයෝජනයන්
ඉහල නංවාගන්න!

බුද්ධිමත් ආයෝජනයක් යනු ඔබේ මුදල් වර්ධනය වන එකකි.

 

ඔබට අයදුම් කිරීමට නම්,
  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.
  • වලංගු ජාතික හැදුනුම්පතක් තිබිය යුතුය.
ඔබ දන්නවාද?

පහත දැක්වෙන කාල සීමාවන් සඳහා තැන්පතු විවෘත කළ හැකිය.

  • මාස 1,3 සහ 6 සඳහා
  • වසර 1 සිට 5 දක්වා

පහත ආකාරයට ඔබගේ පොලිය ලබාගැනීමේ හැකියාවද ඔබට පවතී.

  • කල්පිරීමේ දී
  • මාසිකව, හෝ
  • තවත් කාලයක් සඳහා ප්‍රාග්ධනය ලෙස ඉතිරි කිරීම.

අපගේ නවතම පොලී අනුපාත සඳහා https://www.cargillsbank.com/rates-and-charges/ වෙත පිවිසෙන්න.

මීළඟට?

දැන්ම ඉල්ලුම් කරන්න, අපව අමතන්න, අප සමග කතා කරන්න. දිගුකාලීන ඉතිරියක් හා මූල්‍ය ස්ථාවරත්වයක් කරා යන මාර්ගය ඔබ වෙත විවර කරන්නට අප සූදානම්.

Welcome to Cargills Bank...
Experience the amazing range of services offered by Cargills Bank.

ස්ථාවර තැන්පතු පොලී අනුපාත

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form