අභිමානවත් කාන්තාවක් ලෙස දිරිමත්ව ඔබේ සිහින සැබෑ කර ගන්න
“අභිමානී” කාන්තා ඉතුරුම් ගිණුම යනු කාගිල්ස් බැංකුව සමඟ ආයෝජනය කිරීමට සහ කාන්තාවන්ගේ අරමුදල් වර්ධනය කිරීම සඳහා ඔවුන් දිරිමත් කිරීමේ අරමුණ ඇතිව කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කර ඇති සුවිශේෂ පොලී අනුපාතයක් හිමිවන ඉතුරුම් ගිණුමකි. වෙළඳපොලේ ඉහළම පොලී අනුපාත සහ ගිණුම් හිමියෙකු ලෙස පිරිනැමෙන සුවිශේෂී ප්රතිලාභ සමඟින්, හඳුන්වා දී ඇති මෙම ඉතුරුම් ගිණුම විශේෂයෙන් කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ ශක්තිමත් පාරිභෝගික-බැංකු සබඳතාවක් ඇති කිරීමට නිර්මාණය කර ඇත.
01. පාරිභෝගිකයාට අභිමානි ගිණුමක් තිබිය යුතුය. පවතින සහ අලුතින් විවෘත කරන ලද ගිණුම් 3% ප්‍රසාද පොලී අනුපාතයක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
02. එම මාසය සඳහා ප්‍රසාද දීමනාවක් ලබා ගැනීමට මාසය තුළ අවම වශයෙන් එක් තැන්පතුවක් තිබිය යුතුය.
03. අවම වශයෙන් රු. 5,000/= සාමාන්‍ය ශේෂය තිබිය යුතුය.
04. මෙම දීමනාව වලංගු වන්නේ 2024 මාර්තු 31 දක්වා පමණි.
05. සීමාසහිත Cargills Bank හි අනෙකුත් සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි අදාළ වේ.