මුල් පිටුව // පුද්ගලික // Current Accounts
ව්‍යාපාර ජංගම ගිණුම්
A mark of credibility
and value
011 7 640 640

හොඳ බැංකු ගිණුමක් යනු ඔබගේ ව්‍යාපාර වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සහකරුවෙකි.

තනි පුද්ගල ව්‍යාපාර

අපට අවශ්‍ය වන්නේ,

  • සම්පුර්ණ කරන ලද අයදුම්පත
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි මුල් පිටපත
  • ව්‍යාපාර අයිතිකරුගේ පුද්ගලික හැඳුනුම්පත
  • ව්‍යාපාර අයිතිකරුගේ පදිංචිය තහවුරු කිරීමේ ලේඛන – උපයෝගිතා බිල්පත් (මාස 3කට වඩා නොපැරණි), බදු තක්සේරු ලේඛන, බැංකු ප්‍රකාශන, රාජ්‍ය අධිකාරියක් මගින් ලිපියක් හෝ ග්‍රාම නිලධාරි සහතිකය
  • හඳුන්වාදීම
  • රබර් මුද්‍රාව
හවුල් ව්‍යාපාර

අපට අවශ්‍ය වන්නේ,

  • සම්පුර්ණ කරන ලද අයදුම්පත
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි මුල් පිටපත
  • හවුල්කරුවන්ගේ හඳුනාගැනීමේ ලේඛන
  • හවුල්කරුවන්ගේ පදිංචිය තහවුරු කිරීමේ ලේඛන – උපයෝගිතා බිල්පත් (මාස 3කට වඩා නොපැරණි), බදු තක්සේරු ලේඛන, බැංකු ප්‍රකාශන, රාජ්‍ය අධිකාරියක් මගින් ලිපියක් හෝ ග්‍රාම නිලධාරි සහතිකය
  • හඳුන්වාදීම
  • හවුල් ව්‍යාපාරයට අදාළ රබර් මුද්‍රාව
සීමිත සමාගම්

අපට අවශ්‍ය වන්නේ,

  • සම්පුර්ණ කරන ලද අයදුම්පත
  • සංස්ථාගත කිරීමේ සහතිකයෙහි සහතික කල පිටපත
  • 40 ආකෘතිය හෝ 01 ආකෘතියෙහි සහතික කල පිටපත් (ලියාපදිංචි කිරීමේ අයදුම්පත) සහ සංගමික ව්‍යාවස්ථාවලිය
  • ගිණුම විවෘත කිරීමට මණ්ඩල සම්මත අනුමැතිය
  • 13 ආකෘතියෙහි සහතික කල පිටපත – ලියාපදිංචි ලිපිනය තහවුරු කිරීම සඳහා (අදාළ අවස්ථාවන්හිදී පමණක්)
  • 20 ආකෘතියෙහි සහතික කල පිටපත – ලියාපදිංචි කල අධ්‍යක්ෂකවරුන්ගේ ලැයිස්තුව
  • ආසන්නම වසර දෙක (02) තුල විගණනය කරන ලද මුල්‍ය වාර්තා (තිබේනම්)
  • සමාගම් මුද්‍රාව
විවිධ ගිණුම්

අපට අවශ්‍ය වන්නේ,

  • සම්පුර්ණ කරන ලද අයදුම්පත
  • ලියාපදිංචි කිරීමේ සහතිකය (තිබේනම්)
  • ව්‍යවස්ථාව
  • සම්මත යෝජනාව
  • කාර්යාල නිලධාරීන්ගේ අනන්‍යතා ලේඛන
මීළඟට?

දැන්ම ඉල්ලුම් කරන්න. අප සමග කතා කරන්න, අපව අමතන්න, අපි ඔබේ ව්‍යාපාරය, වර්ධනයේ සහ සාර්ථකත්වයේ දීර්ඝ හා ඵලදායී මාර්ගයක රැගෙන යන්නෙමු.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form