Home //
Search
Find what you are looking for!

2023

Market Disclosure Q4 2023

ක්‍රෙඩිට් කාඩ්පත් ගාස්තු සහ අය කිරීම්

ණය පොලී අනුපාත

Cargills Bank Rings Opening Bell at CSE Marking Successful IPO and Listing

THE CARGILLS BANK INITIAL PUBLIC OFFERING LAUNCH EVENT

සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවක් නිමා කරමින් කාගිල්ස් බැංකුව ලේඛනගත සමාගමක් ලෙස කොළඹ කොටස් හුවමාරුවේ ද්විතික වෙළඳපොළ කටයුතු අරඹයි

කාගිල්ස් බැංකුව :සීමාසහිත* එහි මූලික මහජන කොටස් නිකුතුව සාර්ථක ලෙස අවසන් කිරීම සහ කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත කිරීම සනිටුහන් කරමින් 2024 ජනවාරි 9 වන දින පෙරවරු 9.30ට කොළඹ කොටස් හුවමාරුවේ කටයුතු උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. කාගිල්ස් බැංකුව:සීමාසහිත* කොළඹ කොටස් හුවමාරුවේ ර්‍ණක්‍ඊභණ” ලකුණ යටතේ වෙළඳාම් කිරීම අරඹන ලදී. මූලික මහජන කොටස් නිකුතුව සඳහා තුන් ගුණයකට ආසන්න […]

2023 ලංකා-පේ ටෙක්නොවිෂන් (LankaPay Technnovation)  සම්මාන

2023 ලංකා-පේ ටෙක්නොවිෂන් (LankaPay Technnovation)  සම්මාන උළෙලේදී කාගිල්ස් බැංකුව සම්මානයට පාත්‍ර විය රන්සම්මානය – මුල්‍ය යෙදවුම් සඳහා වසරේ හොඳම බැංකුව, C කාණ්ඩය රන්සම්මානය – පාරිභෝගික පහසුව පිළිබඳ වසරේ හොඳම බැංකුව, B කාණ්ඩය කුසලතාසම්මානය – Just ජංගම යෙදුම හරහා සුළු / සාමාන්‍ය ගෙවීම් කළ බැංකුව  

2022 ලංකා-පේ ටෙක්නොවිෂන් (LankaPay Technnovation) සම්මාන

2022 ලංකා-පේ ටෙක්නොවිෂන් (LankaPay Technnovation) සම්මාන උළෙලේදී කාගිල්ස් බැංකුව සම්මානයට පාත්‍ර විය. රිදීසම්මානය – වසරේ හොඳම ලංකා-පේ (Lankapay) කාඩ්පත් ක්‍රියාත්මක කරන්නා කුසලතාසම්මානය – JustPay  සුළු / සාමාන්‍ය ගෙවීම් සඳහා හොඳම ජංගම යෙදුම  

2019 ලංකා-පේ ටෙක්නොවිෂන් (LankaPay Technnovation) සම්මාන

2019 ලංකා-පේ ටෙක්නොවිෂන් (LankaPay Technnovation) සම්මාන උළෙලේදී කාගිල්ස් බැංකුව සම්මානයට පාත්‍ර විය රන්සම්මානය – මූල්‍ය යෙදවුම් සඳහා වසරේ හොඳම බැංකුව, C කාණ්ඩය කුසලතාසම්මානය – සුළු / සාමාන්‍ය ගෙවීම් සඳහා හොඳම ජංගම යෙදුම (රිදී සම්මානය හිමිකරගත් බැංකුව) කුසලතාසම්මානය – සුළු / සාමාන්‍ය ගෙවීම් සඳහා හොඳම ජංගම යෙදුම (රන් සම්මානය හිමිකරගත් බැංකුව)    

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form