
*චීනයේ නිෂ්පාදිත වාහන හැර
ඔබේ වයස අවුරුදු 21ත් 55ත් අතර විය යුතු අතර, සංස්ථාපිත සමාගමක/ආයතනයක ස්ථිර සේවකයෙකු ලෙස සේවය කරමින් රු. 60.000ක අවම දළ වැටුපක් ලබා ගත යුතුය.
ඉදිරියටම යන්න. දැන්ම ඉල්ලුම් කරන්න, අප සමග කතා කරන්න, අපව අමතන්න. ඔබේම වාහනයක ගමන් කිරීමේ අවස්ථා ව ලබා ගැනීම සඳහා, පහසුම මගෙහි ඔබව අපි රැගෙන යන්නෙමු.