මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
ජේෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම
ජිවිතයෙන් නොව
රැකියාවෙන් පමණක් විශ්‍රාම ගන්න!
011 7 640 640

විශ්‍රාම ගැනීමෙන් අදහස් කරන්නේ ඔබ ඔබේ ජීවිතය නතර කල යුතු බව නොවේ.

ඔබෙගේ මුළු ජිවිත කාලයම රැකියාව සඳහා, ඔබගේ දරුවන් රැකබලා ගැනීම සඳහා සහ රටෙහි ආර්ථිකය සහ සාර්ථකත්වය සඳහා දායක වෙමින් සිටි ඔබ, ගෞරවය හා උපහාරය මෙන්ම ඔබ විශ්‍රාම දිවිය නිදහසේ සුවපහසුවෙන් අත්විඳීම සඳහා ඊටත් ඉහල දේ ලැබීමට තරම් සුදුස්සෙකි.

ප්‍රතිලාභ
  • විශේෂ පොළී අනුපාතික – 5%
අපි සාදරයෙන් පිළිගනිමු
  • වයස අවුරුදු 60ට වැඩි ඕනෑම අයෙකු

දැන්ම ඉල්ලුම් කරන්න. අප සමග කතා කරන්න, අපව අමතන්න, විශ්‍රාම ගැනීමෙන් පසුවත් ස්වාධිනත්වයේ හා පිරිපුන්බවෙහි තෘප්තිමත් ගමනක අපි ඔබව රැගෙන යන්නෙමු.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form