
වැටුප් සහිත පුද්ගලයන් සඳහා
ඔබේ වයස අවුරුදු 18ත් 55ත් අතර විය යුතු අතර, වසර 3කට වැඩි කාලයක් ව්‍යාපාර කටයුතු කරමින්,ව්‍යාපාර හිමිකරුවකු ලෙස හෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක අධ්‍යක්ෂකවරයෙකු ලෙස අවම රු. 50,000ක මාසික ලාභයක් ලැබිය යුතුය.
දැන්ම ඉල්ලුම් කරන්න, අපව අමතන්න, අප සමග කතා කරන්න. ඔබගේ ඉලක්කය සපුරාලීමට සහ ඔබගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ඔබට පහසුම මගක් අපි ලබා දෙමු.