
දැන් ඔබට වෙනත් බැංකු වල පවතින ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය (ශේෂයන්) කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කර එය අවම පොලී අනුපාතිකයක් යටතේ මාස 48ක් දක්වා වූ සමාන මාසික වාරික මගින් නැවත පියවා අවසන් කිරීමේ අවස්ථාව.
උදාහරණයක් ලෙස රු. 100,000/- ක ශේෂයක් මාරු කිරීම
නැවත පියවීමේ කාලසීමාව | වෙනත් බැංකු
කාල සිමාව සඳහා 18% ක වා.පො. සමග පොලී ගාස්තුව (රු.) |
කාගිල්ස් බැංකු පොලී අනුපාතිකය (වා.පො.) | ශේෂය මාරු කිරීමත් සමග කාල සීමාව සඳහා මුළු පොලී ගාස්තුව (රු) | ඔබගේ ඉතිරිය (රු) | |||||||
මාස 6 |
|
11% |
|
|
|||||||
මාස 12 |
|
11% |
|
|
|||||||
මාස 18 |
|
11.5% |
|
|
|||||||
මාස 24 |
|
11.5% |
|
|
|||||||
මාස 36 |
|
12% |
|
|
|||||||
මාස 48 |
|
14% |
|
|
ශේෂය මාරු කිරීමේ කොන්දේසි හා නියමයන් :
ශේෂය මාරු කිරීම – කොන්දේසි හා නියමයන් ලේඛනය
ක්‍රෙඩිට් කාඩ් මත චෙක් පත් යනු කුමක්ද?
ක්‍රෙඩිට් කාඩ් පත මත චෙක් පත් යනු, ඔබ භාණ්ඩ ලබා ගන්නා වෙළඳ ආයතනය ක්‍රෙඩිට් කාඩ්පත් පිලි ගනු නොලබන අවස්ථාවන් සඳහා වන විසඳුමකි. ඔබගේ කාගිල්ස් ක්‍රෙඩිට් කාඩ්පත සමගින් ඕනෑම වෙළඳ ආයතනයක් වෙත චෙක් පතක් ලබා දීමේ පහසුකම දැන් ඔබට අත්විඳිය හැක!
ක්‍රෙඩිට් කාඩ් මත චෙක් පත් ලබා ගත හැක්කේ කෙසේද?
පහත සඳහන් විස්තර සමගින් පාරිභෝගිකයා විසින් කාගිල්ස් බැංකු ශාඛාවක් වෙත තම ඉල්ලුම් කිරීමේ ලිපිය භාර දිය යුතුය:
*අවම චෙක්පත් අගය LKR 50,000/= වේ.
*උපරිම චෙක්පත් අගය LKR 100,000/= වේ
*සැකසුම් ගාස්තුව LKR 1,000/= වේ.
ගාස්තු වර්ගය | Platinum |
පළමු වර්ෂය සඳහා ප්‍රාථමික කාඩ්පතට අදාළ වාර්ික ගාස්තුව | රු. 3,500/- |
දෙවන වර්ෂදයන් පසුව වාර්ික ගාස්තුව
|
රු. 4,100/- |
සම්බන්ධවීමේ ගාස්තු | රු. 2000/- |
පරිපූරක කාඩ්පත් සඳහා වාර්ෂික ගාස්තුව | රු. 2000/- |
පරිපූරක කාඩ්පත් සඳහා සම්බන්ධවීමේ ගාස්තුව | නොමිලේ |
පොළී අනුපාතිකය (වාර්ෂික) | 18.00% |
පොළී රහිත කාල සීමාව | උපරිම දින 55 |
අවම ගෙවීම් | 5% x මුළු හිඟ මුදල* |
සීමාව ඉක්මවිමේ ගාස්තුව | රු. 990/- |
ප්‍රමාදවී ගෙවීම් ගාස්තුව | රු. 990/- |
මුදල් අත්තිකාරම් සීමාව | 35% x සීමාව |
මුදල් අත්තිකාරම් ගාස්තු | රු. 500/- හෝ 4% අතරින් ඉහල අගය |
සීමාව ඉහල නැංවීමේ ගාස්තුව(තවකාලික/ස්ථීර) | රු. 990/- |
කාඩ්පත් ආදේශන | රු. 1000/- |
පුද්ගල හඳුනාගැනීම් අංකය (PIN) ආදේශන ගාස්තු | රු. 100/- |
ප්‍රකාශන පිටපත් ගාස්තු (අවසන් ප්රකාශනයට අමතරව) | රු. 150/- |
චෙක්පත් ආපසු හැරීයාමේ ගාස්තු | රු. 900/- |
බදු/වීසා/සීමාව/පොළිය තහවුරු කිරීමේ ලිපි | රු. 250/- |
විදේශයන් වෙත කුරියර් ගාස්තු | රු. 4000/- |
ශේෂ මාරු කිරිමේ ගාස්තුව | 11% ඉහළට |
0% වාර්ෂික සැලසුම් කළමනාකරණ ගාස්තුව | රු. 500/- |
සංචාරක රක්ෂණය | නොමිලේ |
කාඩ්පත මත චෙක් පතක් සඳහා සැකසුම් ගාස්තුව | රු. 1,000/- |
රූපමය කාඩ්පත් සේවාව සඳහා වන ගාස්තුව – තමාගේම ඡායාරූප සඳහා | රු. 750/- |
රූපමය කාඩ්පත් සේවාව සඳහා වන ගාස්තුව – ඡායාරූප ගැලරියෙහි ඇති ඡායාරූප සඳහා | රු. 500/- |
ඡායාරූප ආදේශන ගාස්තු(කාඩ්පත් ආදේශන ගාස්තු මීට අමතරව අදාළ වේ) | රු. 250/- |
ඔබගේ කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත ඔබ සිතැඟි පරිදි වූ ඡායාරුපයක් සමගින් ඔබට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ හැකියාව දැන් අත්විඳින්න.
රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත: කාගිල්ස් බැංකු රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත
රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් මාර්ගෝපදේශනය : කාගිල්ස් බැංකු රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් මාර්ගෝපදේශනය
රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ නිතර අසන ප්‍රශ්න: කාගිල්ස් බැංකු රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ නිතර අසන ප්‍රශ්න
නියැඳි රූපමය කාඩ්පත් බලන්න. – නියැඳි රූපමය කාඩ්පත්
ශ්‍රී ලංකාවේ සිට යාමට සහ නැවත ඒමට ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේදී හෝ හෝටල් වෙන්කරවා ගැනීමේදී කාගිල්ස් බැංකු Mastercard Platinum ක්‍රෙඩිට් කාඩ්පත භාවිතාකිරීමේදී ගෝලීය රක්ෂණකරුවකු වන සීමාසහිත Allianz Insurance Lanka වෙතින් නොමිලේ විදේශ ගමන් රක්ෂණාවරණයක් අත්විඳීමේ හැකියාව.
Section
කාණ්ඩය |
Benifits
ප්‍රතිලාභ |
PLATINUM ක්‍රෙඩිට් කාඩ්පත | EXCESS IN (USD)
අමතර (USD) |
LIMIT (USD)
සීමාව (USD) |
|||
A | හදිසි අනතුරු සහ වෛද්‍ය වියදම් හා ආසාදන සහ නැවත සිය රටට පැමිණීම | 100,000 | 100 |
B | හදිසි අනතුරු මරණ සහ විපත් | 50,000 | Nil |
C |
හදිසි අනතුරු මරණ සහ විපත් (සාමාන්‍ය සංචාරකයින් සඳහා පමණි) |
100,000 | Nil |
D | සාමාන්‍ය සංචාරකයින්ගේ ගමන්මලු අස්ථානගත වීම (ගමන් මල්ලක් සඳහා 20%ක් සහ අයිතමයක් සඳහා 5%ක්) | 2,000 | 50 |
E | ගමන් මලු ප්‍රමාද වීම් | 1,000 | 12 hours
පැය 12 |
F | විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වීම | 750 | 10 |
G | පුද්ගලික වගකීම් | 50,000 | 200 |
I | ගුවන් යානය පැහැර ගැනීම් | දිනක් සඳහා 75
බැගින් උපරිම 750 දක්වා |
12 hours
පැය 12 |
J | ගුවන් ගමන් ප්‍රමාද වීම / බාධා වීම | පැය 12ක් සඳහා 50 බැගින් උපරිම 500 දක්වා | 6 hours
පැය 6 |
K | ගුවන් ගමන් අවලංගු වීම | 1,000 | 50 |
*ක්‍රෙඩිට් කාඩ්පත් පියවීම් ,ජංගම බැංකුකරණය සහ අන්තර්ජාල බැංකුකරණය හරහා සිදු කිරීමේදී ,අදාල දින සවස 6.00 ට ප්‍රථම සිදු කළ යුතුය. එමඟින් ගෙවීම්වල ප්‍රමාද වීම් අවම කරගත හැක
*පහත දක්වා ඇති රටවල් දැනට පුළුල් එක්සත් ජනපද සම්බාධක වලට යටත් වේ. මෙම කලාපයන්හි සහ රටවල් වල Mastercard සතු කාර්යාල, අනුබද්ධිතයින්, හෝ අනුබද්ධිත සමාගම් නොමැති අතර පාරිභොගිකයින් හට කාඩ්පත් නිකුත් කිරීම හෝ POS ටර්මිනල හෝ ATM මගින් ගනුදෙනු ලබා ගැනීමට Mastercard බලපත්‍ර ලබා නොදේ.