මුල් පිටුව // පුද්ගලික
Mastercard Ascend
011 7 640 640

අප ඔබට පිරිනමනවා
  • ස්පර්ශයකින් තොර ගෙවීමේ තාක්ෂණය සමග වේගවත්ව හා පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව
  • වැඩි ආරක්ෂාවක් සඳහා EMV අනුකූල චිප් කාඩ්පත හා PIN තාක්ෂණය
  • දින 55ක් දක්වා වූ ණය කාලසීමාව
  • කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සමගින් වසර පුරා ආකර්ෂනීය වට්ටම් හා දීමනා
  • Mastercard ATM ජාලය හරහා ලොව පුරා විහිදුනු ATM මුදල් අත්තිකාරම් පහසුකම
Credit Card Balance Transfer

දැන් ඔබට වෙනත් බැංකු වල පවතින ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය (ශේෂයන්) කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කර එය අවම පොලී අනුපාතිකයක් යටතේ මාස 48ක් දක්වා වූ සමාන මාසික වාරික මගින් නැවත පියවා අවසන් කිරීමේ අවස්ථාව.

  • මාරු කල හැකි අවම ශේෂය රු. 25,000/- වන අතර කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා වන ණය සීමාවෙන් 100% දක්වා වූ උපරිම සීමාවක් දක්වා ශේෂය මාරු කිරීමේ හැකියාව පවතී.
ශේෂය මාරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
  • සම්පුර්ණ කරන ලද ශේෂය මාරු කිරීමේ අයදුම්පත : කාගිල්ස් බැකු ශේෂය මාරු කිරීමේ අයදුම්පත :Cargills-Bank-Balance-Transfer-Application
  • වෙනත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත සඳහා ලැබුණු නවතම ගිණුම් ප්‍රකාශනය
ශේෂය මාරු කිරීමේ කොන්දේසි හා නියමයන් : 
ශේෂය මාරු කිරීම  – කොන්දේසි හා නියමයන් ලේඛනය

 

Tariff Guide
ගාස්තු වර්ගය ඇසෙන්ඩ්
මූලික කාඩ්පත වාර්ෂික ගාස්තුව ජීවිත කාලය පුරා නොමිලේ
සම්බන්ධ වීමේ ගාස්තුව ජීවිත කාලය පුරා නොමිලේ
අතිරේක වාර්ෂික ගාස්තුව රු. 2,700/-
මාසික වියදම් කැප වීම රු. 30,000
වියදම් කැප වීම් ගාස්තුව (වියදම් කැප වීම සපුරාලීම) රු. 500/- *
අතිරේක සම්බන්ධ වීමේ ගාස්තුව නොමිලේ
පොළී අනුපාතිකය (වාර්ෂික) 28%
පොළී රහිත කාල සීමාව උපරිම දින 55
මුදල්  අත්තිකාරම රු. 400/- + 5% මුහුණත් අගයෙන්
සීමා ඉක්මවීම් ගාස්තුව රු.1,500/-
ප්‍රමාද ගෙවීම් ගාස්තුව රු.1,100/-
මුදල් අත්තිකාරම් සීමාව 50% x සීමාව
ීමා ඉහළ දැමීම් ගාස්තුව රු. 1,100/-
අවම ගෙවීම 4% × මුළු හිඟය*
කාඩ්පත් ආදේශන ගාස්තුව රු. 1,200/-
PIN ආදේශනය රු. 200/-
ප්‍රකාශන පිටපත් ගාස්තුව රු. 150/-
ඩිජිටල් ප්‍රකාශණ පිටපත නොමිලේ
චෙක්පත් අගරු වීම රු. 900/-
බදු/වීසා/සීමා/පොලී තහවුරු කිරීමේ ලිපි හෝ ක්‍රෙඩිට් කාඩ්පත් ආශ්‍රිත වෙනත් ලිපි රු. 750/-
විදේශීය කූරියර් ගාස්තුව රු. 4,000/-
චාරිකා රක්ෂණය* නොමිලේ
 කෙටි පණිවිඩ වාර්ෂික ගාස්තුව රු. 300/-

 

ගාස්තු වර්ගය
විදේශීය ගනුදෙනු සියලුම විදේශීය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් ගනුදෙනු බැංකු භාණ්ඩාගාර විකුණුම් අනුපාතිකය භාවිතයෙන් පරිවර්තනය කරනු ලැබේ. දේශීය විනිමය අනුපාත චලනයන් අවම කිරීම සඳහා, 2022 ඔක්තෝම්බර් 03 දින සිට බිල්පත් කරන අවස්ථාවේදී අමතර මුදලක් (4%) අනුපාතයට ඇතුළත් කෙරේ.

 

කොන්දේසි හා නියමයන්

නියමිත දිනට සම්පූර්ණ ගෙවීම නොලැබුණ හොත් හෝ නියමිත දිනට පෙර හෝ දින හෝ දිනට පසුව කොටසක්/අවම ගෙවීමක් කළ හොත් හෝ නියමිත දිනට පසුව සම්පූර්ණ ගෙවීම කළ හොත් පොලියක් අය කරනු ලැබේ. ගෙවිය හැකි අවම මුදල: මුළු හිඟ මුදලින් 5%කි. මුද්දර ගාස්තුව: ශ්‍රී ලංකාවෙන් පිටත සිටින (ඔන්ලයින් වෙළඳුන් ද ඇතුළු) වෙළඳුන් සමග ඔබ කරන ගනුදෙනු සඳහා පමණක් මුද්දර ගාස්තුවක් අය කරනු ලැබේ. සෑම රු. 1,000/-ක් සඳහා ම රු. 25/-ක් හෝ එවැනි සියලු ගනුදෙනු සඳහා කොටසක් අය කරනු ලැබේ. සීමා ඉක්මවීම් ගාස්තුව: ප්‍රකාශ චක්‍රයක යම් මොහොතක ඔබ ඔබගේ සීමාව ඉක්මවා ගිය හොත් රු. 990/-ක් අය කරනු ලැබේ. ප්‍රමාද ගෙවීම් ගාස්තුව: නියමිත දිනට ඔබගේ අවම ගෙවීම නොලැබුණ හොත් ඔබගේ කාඩ්පත් ගිණුමට රු. 990/-ක මාසික ප්‍රමාද ගෙවීම් ගාස්තුවක් හර කරනු ලැබේ. මුදල් සීමාව: ඔබගේ ණය සීමාවෙන් 35%ක උපරිමයක් දක්වා.

Ascend FAQ
විශේෂ ප්‍රතිලාභ - ගමන් රක්ෂණ

ශ්‍රී ලංකාවේ සිට යාමට සහ නැවත ඒමට ගුවන් ටිකට් පත් මිලදී  ගැනීමේදී හෝ හෝටල් වෙන්කරවා ගැනීමේදී කාගිල්ස් බැංකු Mastercard Ascend ක්‍රෙඩිට් කාඩ්පත භාවිතාකිරීමේදී  සීමාසහිත Sri Lanka Insurance Corporation Limited වෙතින් නොමිලේ විදේශ ගමන් රක්ෂණාවරණයක් අත්විඳීමේ හැකියාව.

Section

කාණ්ඩය

Benefits

ප්‍රතිලාභ

Ascend ක්‍රෙඩිට් කාඩ්පත EXCESS IN (USD)

අමතර (USD)

LIMIT (USD)

සීමාව (USD)

A හදිසි අනතුරු සහ වෛද්‍ය වියදම් හා ආසාදන සහ නැවත සිය රටට පැමිණීම 100,000 100
B හදිසි අනතුරු මරණ සහ විපත් 50,000 Nil
C  

හදිසි අනතුරු මරණ සහ විපත් (සාමාන්‍ය සංචාරකයින් සඳහා පමණි)

100,000 Nil
D සාමාන්‍ය සංචාරකයින්ගේ ගමන්මලු අස්ථානගත වීම (ගමන් මල්ලක් සඳහා 20%ක් සහ අයිතමයක් සඳහා 5%ක්) 2,000 50
E ගමන් මලු ප්‍රමාද වීම් 1,000 පැය 06
F විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වීම 750 Nil
G පුද්ගලික වගකීම් 50,000 200
I ගුවන් යානය පැහැර ගැනීම් 1,000 පැය 24
J ගුවන් ගමන් ප්‍රමාද වීම / බාධා වීම 500 පැය 6
K ගුවන් ගමන් අවලංගු වීම 1,000 50
L පැය 24 පුරා වෛද්‍ය සහායක සේවා
ලබා දෙනු ඇත
ගමන් රක්ෂණ-නිතර අසන ප්‍රශ්ණ
Travel Insurance Policy

Credit Card – Terms and Conditions

*ක්‍රෙඩිට් කාඩ්පත් පියවීම්  ,ජංගම බැංකුකරණය සහ අන්තර්ජාල බැංකුකරණය හරහා සිදු කිරීමේදී ,අදාල  දින  සවස 6.00 ට ප්‍රථම සිදු කළ යුතුය. එමඟින් ගෙවීම්වල ප්‍රමාද වීම් අවම කරගත හැක

*පහත දක්වා ඇති රටවල් දැනට පුළුල් එක්සත් ජනපද සම්බාධක වලට යටත් වේ. මෙම කලාපයන්හි සහ රටවල් වල Mastercard සතු කාර්යාල, අනුබද්ධිතයින්, හෝ අනුබද්ධිත සමාගම් නොමැති අතර පාරිභොගිකයින් හට කාඩ්පත් නිකුත් කිරීම හෝ POS ටර්මිනල හෝ ATM මගින් ගනුදෙනු ලබා ගැනීමට Mastercard බලපත්‍ර ලබා නොදේ.

  • ඉරානය
  • උතුරු කොරියාව
  • සිරියාව
  • සූඩානය
  • ක්රිමියාව
කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form