
ඔබ වයස අවුරුදු 21ත් 55ත් අතර පසුවන, ස්ථාපිත සමාගමක හෝ ආයතනයක ස්ථිර සේවකයෙකු ලෙස සේවය කරන සහ අවම දළ වැටුප රු. 30,000/- ක් විය යුතුය.
ඔබේ වයස අවුරුදු 18ත් 55ත් අතර විය යුතු අතර, වසර 3කට වැඩි කාලයක් ව්‍යාපාර කටයුතු කරමින්,ව්‍යාපාර හිමිකරුවකු ලෙස හෝ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක අධ්‍යක්ෂකවරයෙකු ලෙස අවම රු. 50,000ක මාසික ලාභයක් ලැබිය යුතුය.
දැන්ම ඉල්ලුම් කරන්න, අපව අමතන්න, අප සමග කතා කරන්න. ඔබේ නිවහන ඔබගේම කරගැනීමට පහසුම මගෙහි අපි ඔබව රැගෙන යන්නෙමු.