මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
High Return Saver ගිණුම
Returns that go
higher and higher!
011 7 640 640

ඉතිරිකිරීම නැවත අර්ථ දක්වමින්, එහි ප්‍රතිඵලයන් තව තවත් ඉහල නංවමින්.

ඔබ දන්නවාද?
  • 6% දක්වා විශ්මිත වාර්ෂික පොළී අනුපාතිකයක් ඔබට ලැබෙන බව.
  • පොලිය ගණනය කරනු ලබන්නේ සාමාන්‍ය ශේෂයට අනුව නොව, දිනපතා අදාළ දිනය අවසානයේ ඇති ගිණුම් ශේෂයට අනුව පොලිය ගණනය කර ඒවායේ එකතුව අදාළ මාසය අවසානයේ ගිණුමට බැර කරනු ලබන බව.
  • රු. 1,000/= ක මූලික තැන්පතුවක් මගින් ඔබට පහසුවෙන්ම ගිණුමක් විවෘත කල හැකි බව.
  • 3500 කට අධික Lanka Pay ස්වයංක්‍රිය ටේලර් යන්ත්‍ර හරහා ඔබේ ගිණුම වෙත පිවිසිය හැකි බව.
  • ඔබට අමතර පහසුවක් ලබා දීම සඳහා මාසිකව ඔබට ගිණුම් ප්‍රකාශ ලබා දෙන බව.
  • බැංකුකරණය ඔබේ ඇඟිලිතුඩු අතරට ගෙන එමින් අපගේ අන්තර්ජාල බැංකුකරණය හා ජංගම දුරකථන බැංකුකරණය ඔබ වෙත ලබා දී ඇති බව.

 

තවත් මොනවාද?

වසරේ දින 365 පුරාවට උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව පවතින 477 කාගිල්ස් Food City ශාඛාවන් හරහා දැන් ඔබට Cargills Cash මගින් මුදල් තැන්පතු කිරීම, මුදල් ආපසු ලබා ගැනීම, මුදල් යැවීම මෙන්ම භාණ්ඩ මිලදී ගැනීමද සිදු කල හැක.

 

ඔබට අයදුම්කිරීමට නම්
  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.
  • වලංගු ශ්‍රී ලාංකිකික ජාතික හැඳුනුම්පතක්/ විදෙස්ගමන් බලපත්‍රයක්/ රියදුරු බලපත්‍රයක් සහිත විය යුතුය.
පොළී අනුපාතයන්

 

දිනය අවසානයේ ශේෂය (EOD ශේෂය) වාර්ෂික පොළී අනුපාතිකය වා. ස.පො.
රු.25,000 ට අඩු 1% 1.01%
රු. 25,000 – රු. 74,999 3% 3.05%
රු. 75,000 – රු. 149,999 4% 4.08%
රු.150,000 – රු. 249,999 5% 5.13%
රු. 250,000 සිට ඉහල 6% 6.18%
  • ගිණුමෙහි රු . 500 ක  අවම ශේෂයක් පවත්වාගෙන යායුතු වේ.
ඔබට අවශ්‍ය දේ!
  • ජාතික හැඳුනුම්පතෙහි/ ගුවන් ගමන් බලපත්‍රයෙහි / රියදුරු බලපත්‍රයෙහි ඡායාපිටපතක්
  • පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලැබුණු බිල්පතක / බැංකු ප්‍රකාශනයක ඡායාපිටපතක්

දැන්ම ඉල්ලුම් කරන්න, අපව අමතන්න, අප සමග කතා කරන්න. ඉහල ප්‍රතිලාභ සමගින් ඉතිරි කිරීමේ දිගු හා ඵලදායී ගමනක අපි ඔබව රැගෙන යන්නෙමු.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form