ඔබේ විදේශ මුදල් අහස උසට වර්ධනය කරගන්න.
NRFC අනේවාසික විදේශ මුදල් ගිණුම
ඔබට අයදුම් කිරීමට නම්,
- ඔබ විදේශගතව රැකියාවක නිරත වන ශ්‍රී ලාංකික පුරවැසියෙකූ හෝ
- විදේශ රැකියාවෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් දින 90 ක් ඇතුලත නම් හෝ
- ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත විදෙස් රටවල පුරවැසිභාවය හිමි විදෙස් රටවල පදිංචි පුද්ගලයෙකු (එක් අවස්ථාවක ශ්‍රී ලාංකික ජාතිකයකු වී සිට) හෝ
- දැනට පවතින NRFC ගිණුමෙන් අරමුදල් මාරු කරන්නෙකු විය යුතුය.
ගිණුම් වර්ග
- ඉතිරිකිරීමේ ගිණුම්
- ජංගම ගිණුම්
- ස්ථාවර තැන්පතු
ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ
- වලංගු විදේශ ගමන් බලපත්‍රයක්
- රැකියාව ස්ථිර කිරීමේ ලිපියක්
- සංක්‍රමණ වීසා
භාර ගනු ලබන ව්‍යවහාර මුදල් ඒකක
- ඇමෙරිකානු ඩොලර් (USD)
- ස්ටර්ලින් පවුම් (GBP)
- යුරෝ (EUR)
SFIDA විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම
ඔබට අයදුම් කිරීමට නම්,
- ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන පුද්ගලයෙකු හෝ සංස්ථාවක් / ශ්‍රී ලංකාවේ පිටත ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි.
- විදේශ රටක පුරවැසියෙකු හෝ
- විදේශ රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු හෝ
- ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතනයක් හෝ
- විදේශ ආයතනික ආයෝජකයින් (FII) විය යුතුය.
ගිණුම් වර්ග
- නියමිත විදේශීය මුදල් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් අරඹන නියමිත තැන්පතු හෝ ඉතුරුම් තැන්පතු
SIA සුරැකුම්පත් ආයෝජන ගිණුම
ඔබට අයදුම් කිරීමට නම්,
- විදේශ ආයතනික ආයෝජකයෙකු (FII) හෝ
- ශ්‍රී ලංකාව තුල හෝ පිටත සංස්ථාපිත ආයතනයක් හෝ
- ශ්‍රී ලංකාවේ හෝ පිටත පදිංචි, විදේශ රටක පුරවැසියෙකු
- විදේශයක ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ
- ආමුඛ ප්‍රේෂණ ලබා ගන්නා ද්විත්ව පුරවැසියෙක් විය යුතුය.
ගිණුම් වර්ග
- ඉතිරිකිරීමේ ගිණුම්(නියමිත විදේශීය මුදල් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින්)
- ජංගම ගිණුම් (චෙක්පත් ලබා ගත නොහැක / ඩෙබිට් කාඩ්පත් ලබා ගත හැක.)
RFC නේවාසික විදේශ මුදල් ගිණුම
ඔබට අයදුම් කිරීමට නම්,
- ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විය යුතුය.
ගිණුම් වර්ග
- ඉතිරිකිරීමේ ගිණුම්
- ජංගම ගිණුම් (චෙක්පත් ලබා ගත නොහැක / ඩෙබිට් කාඩ්පත් ලබා ගත හැක.)
- ස්ථාවර තැන්පතු
භාර ගනු ලබන ව්‍යවහාර මුදල් ඒකක
- ඇමෙරිකානු ඩොලර් (USD)
- ස්ටර්ලින් පවුම් (GBP)
- යුරෝ (EUR)
අවම තැන්පතු
- ඇමරිකානු ඩොලර් 100 හෝ ඊට සමාන මුදලක්
RNNFC නේවාසික විදේශික විදේශ මුදල් ඉතුරුම් ගිණුම
ඔබට අයදුම් කිරීමට නම්
- ඔබ නේවාසික / සේවා නියුක්ත වීසා බලපත්‍රයක් මත තාවකාලිකව හෝ ස්ථීර වශයෙන් හෝ ශ්‍රී ලංකාවෙහි සිටින ශ්‍රී ලාංකිකයෙකු නොවන අයෙකු විය යුතුය.
ගිණුම් වර්ග
- ඉතිරිකිරීමේ ගිණුම්
- ජංගම ගිණුම් (චෙක්පත් ලබා ගත නොහැක / ඩෙබිට් කාඩ්පත් ලබා ගත හැක.)
- කාලීන තැන්පතු
භාර ගනු ලබන ව්‍යවහාර මුදල් ඒකක
- ඇමෙරිකානු ඩොලර් (USD)
- ස්ටර්ලින් පවුම් (GBP)
- යුරෝ (EUR)
විදේශ මුදල් ගිණුම් ප්‍රවර්ධන අවස්ථා