
ඔබ SLMC, SLDA, සහ SLVA සමග ලියාපදිංචි, ස්ථිර දීමනාවන් සමග රු. 30,000/- කට වැඩි දළ වැටුපක් ලබන වෛද්‍යවරයෙකු විය යුතුය.
ඉදිරියටම යන්න. දැන්ම ඉල්ලුම් කරන්න. අප සමග කතා කරන්න, අපව අමතන්න. ඔබගේ කැපවීම හා පරිත්‍යාගය අගය කිරීම උදෙසා, ණය පහසුකම් ලබා ගැනීමෙහි පහසුම මගෙහි ඔබව අපි රැගෙන යන්නෙමු.