මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
ළමා ඉතුරුම් ගිණුම
ළමා වියේදීම ආරම්භයක්
011 7 640 640

විශිෂ්ඨ දේ කිරීම සෑම දරුවෙකුම සතු සිහිනයකි
ඔවුන්ගේ ඉතිරිකිරීමේ ගිණුමත් සමගම එවන් සිහින සඳහා වර්ධනය වීමට ඉඩ දෙන්න

ඔබට අයදුම්කිරීමට නම්

 

  • ඔබේ දරුවා / භාරකරත්වය ගෙන ඇති දරුවා වයස අවුරුදු 18ට අඩු විය යුතුය.
  • ඔබ වයස අවුරුදු 18ට අඩු විය යුතුය.
ඔබට අවශ්‍ය දේ!

 

  • සම්පුර්ණ කරන ලද ගිණුම් ආරම්භ කිරීමේ අයදුම්පත
  • බාලවස්කරුගේ උප්පැන්න සහතිකය හෝ පාසලේ විදුහල්පති විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය
  • දෙමාපියන්ගේ හෝ භාරකරුගේ වලංගු ශ්‍රී ලංකික ජාතික හැඳුනුම්පත / ගුවන් ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය
ඔබේ දරුවා / භාරකාරත්වය ගෙන ඇති දරුවා වෙත,
පොළී අනුපාත
ගිණුමේ ශේෂය වාර්ෂික පොළී අනුපාත
Below LKR 50,000 5.75%
LKR 50,000- LKR 74,999 6.00%
LKR 75,000-LKR 99,999 6.25%
LKR 100,000-LKR 124,999 6.50%
LKR 125,000-LKR 149,999 6.75%
LKR 150,000- LKR 174,999 7.00%
LKR 175,000-LKR 199,999 7.25%
Above LKR 200,000 7.50%
කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form