මෙනුවඅභිමානවත් කාන්තාවක් ලෙස දිරිමත්ව ඔබේ සිහින සැබෑ කර ගන්න
“අභිමානී” කාන්තා ඉතුරුම් ගිණුම යනු කාගිල්ස් බැංකුව සමඟ ආයෝජනය කිරීමට සහ ඔවුන්ගේ අරමුදල් වර්ධනය කිරීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති විශේෂ පොලී අනුපාතයක් සහිත ඉතුරුම් ගිණුමකි. වෙළඳපොලේ ඉහළම පොලී අනුපාතයක් සහ ගිණුම් හිමියෙකු ලෙසින් පිරිනමන සුවිශේෂී ප්‍රතිලාභ සමඟින්, විශේෂයෙන් කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ ශක්තිමත් පාරිභෝගික-බැංකු සබඳතාවක් ඇති කිරීමට නිර්මාණය කර ඇත.
01. පවතින සහ අලුතින් විවෘත කරන ලද ගිණුම් 3% බෝනස් පොලී අනුපාතයක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි
02. අදාළ මාසය සදහා බෝනස් පොලි අනුපාතය ලබා ගැනීම සඳහා එම මාසය තුළ අවම වශයෙන් එක් තැන්පතුවක් හෝ සිදුකර තිබිය යුතුය
03. අවම වශයෙන් රු. 5,000/= සාමාන්‍ය ශේෂය තිබිය යුතුය
04. මෙම දීමනාව වලංගු වන්නේ 2026 පෙබරවාරි 28 දක්වා පමණි
05. අවම මූලික තැන්පතු රුපියල් 1,000 කි
06. පවත්වා ගත යුතු අවම ගිණුම් ශේෂය – රුපියල් 500
07. සීමාසහිත Cargills Bank හි අනෙකුත් සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි අදාළ වේ